කඳුළ නෙතු තෙමාගෙන ඔහෙ බිමට වැටෙවී...
ළඟින් මෙතුවක් රැඳුනු බව නොකිය ගලාවී...
සුවඳ හදවත සැඟවු එහෙම තව තියෙවී...
යලි නොහැරි යනු මැනවි ආලවත් දයාවී..
බොඳවු නෙත නුඹේ රුව පෙර ලෙසම දකීවී...
කියනු බැරි නමුදු මෙය කියන්නෙමි ප්‍රියාවී...
පෙම් කලේ දෙදෙනාම නම් ගයා මියුරු ගී...
කිමද මට පමනක්ම විරහවක් උරුම වී..
පෙරදාක ඉගිල යන අතර දුටු ශ්‍රියාවී...
හදවතත් සොරාගත් අරුම සිත පෙලාවී...
නුඹ ගියත් යලි නො එන ලෙස දුරක මුලාවී...
වරද මාගේ නොවෙයි නුඹේමයි කුමාරී..
No comments:
Post a Comment